Our Vission

Creating a student generation who derive their inspiration from Jesus Christ Who is the source of inspiration for the entire humanity, and who are enlightened morally and intellectually and are fully equipped to face the challenges of a changing world.

අපගේ දැක්ම

සමස්ථ ජනතාවගේ ම ජීවමාන පිළිබිඹුව වූ කිතු සමිඳුන්ගේ පහසින් සවිය ලබා, නැණ නුවණින් පිබිදී වෙනස් වන ලෝකයේ අභියෝගයන්ට මුහුණ දිය හැකි බුද්ධිමත් ගුණගරුක දරුවන් බිහි කිරීම.

Our Mission

Creating a student generation whose life is based on the principles of catholic Foundations, imparted through a pedagogy that integrates knowledge, attitude and skills which leads to holistic growth, who love their country, environment and culture and are creative courageous and wise and are able to adjust their life accordingly having their primary objective as service to one another, being morally sound and productive is the mission of the era.

අපගේ මෙහෙවර

ජ‌ේසුස් වහන්සේ ලොවට පෙන්වා වදාළ උතුම් ධර්මය ඇසුරෙන් තම අධයාත්මය කතෝලික පදනමක් තුළ ශක්තිමත් කරගන්නා සිසු පරපුරක් දැනුම, ආකල්ප, කුසලතා වලින් සමන්විත ඉගැන්වීම් ක්‍රමයක් භාවිතා කරමින් සමතුලිත වර්ධනයක් උදෙසා රටට, පරිසරයට හා සංස්කෘතියට අදරැති නිර්මාණශීලී ව, ඒඩිතඒ ව, ප්‍රඥාවන්ත ව තම ජීවිතය හැඩගස්වා ගන්නා වූ ද, එකිනෙකා හට සේවය කිරීම තම මූලික ඉලක්කය කරගන්නාවූ ද, ගුණගරුක, වැඩදායක සිසු පරපුරක් බිහි නිරීම අපගේ යුග මෙහෙවරයි.

Leave a Reply